ධාවනයෙන් ඉවත් කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය (ඉඩම් අංශය)
ධාවනයෙන් ඉවත් කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම
'මිහිකත මැදුර' ඉඩම් මහලේකම් කාර්යාලය, 1200/6,රජමල්වත්ත පටුමග, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ඉඩම් අංශය හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු වලට අයත්, ධාවනයෙන් ඉවත් කරන ලද වාහන/ වාහන සුන්බුන් විකිණීම සඳහා මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ
වැඩි විස්තර බාගත කර ගැනීම් කොටසෙහි දක්වා ඇත.
සභාපති
අමාත්‍යාංශ සුළු ප්‍රසම්පාදන කමිටුව
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය




